මෙරට තුන්වන කොරෝනා මරණය ඊයේ (01) රාති‍්‍රයේ වාර්තා විය. මෙලෙස මියගියේ මරදාන ප්‍රදේශයෙන් ඊයේ හදුනා ගැණුනු 73 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු මෙලෙස මියගොස් තිබුණේ කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගෙන පැය 24ක් ගත වීමටත් පෙරයි.
මේ වනවිට එම පුද්ගලයා පදිංචිව සිටි මරදාන ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයේ සිටින පවුල් 400 කට අයත් පුද්ගලයින්ට එම නිවාස සංකීර්ණයෙන් පිටවීම සහ බාහිර පුද්ගලයින්ට ඊට ඇතුළුවීම සීමා කර තිබෙනවා.
The post මරදානේ නිවාස සංකීර්ණයක් බහිර සබඳතාවලින් හුදකලා කෙරේ. appeared first on Lanka News Column.
0 Comments