Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විද්‍යාඥවරියක කොරෝනා සංකූලතා හේතුවෙන් මරුට.

ලෝක ප්‍රකට දකුණු අප්‍රිකානු විද්‍යාඥවරියක වන මහාචාර්ය ගීතා රම්ජි, කොවිඩ් – 19 ආශ්‍රිත සංකූලතා හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තා වේ. විද්‍යාඥවරිය  HIV සහ TB රෝගය සම්බන්ධ පර්යේෂණ සිදුකළ ඕරම් ආයතනයේ ප්‍රධාන විද්‍යාත්මක නිලධාරියා ලෙස සේවය කළේය.

දකුණු අප්‍රිකාවේ වෙරළබඩ නගරයක් වන ඩර්බන්හි දී ඇය මියගිය බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.

The post විද්‍යාඥවරියක කොරෝනා සංකූලතා හේතුවෙන් මරුට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();