මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 588 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඊයේ(27) දිනය තුළ පමණක් ආසාදිතයන් 65 දෙනෙකු හඳුනා ගෙන ඇත.
මේ අතර වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගෙන් 126 දෙනෙකු මේ වන විට පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
තවත් පුද්ගලයන් 455 දෙනෙකු රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

0 Comments