
ලොව පුරා වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව තිස් දෙලක්ෂය ඉක්මවා ගොස් තිබේ.
වැඩිම මරණ සහ ආසාදිතයින් ගණනක් වාර්තා වන අමෙරිකාවේ ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 28,219 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ආසාදිතයින් 2383 දෙනෙකු මියගොස් තිබේ.
එරටින් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව දස ලක්ෂ 63,984 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර මියගොස් ඇති ආසාදිතයින් ගණන 61,649 ක්.
The post ඇමරිකාවේ මරණ 61000 පනී. appeared first on Lanka News Column.

0 Comments