Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සෙවණගල දහතුනාමාර ප්‍රදේශයේ ගම්මාන 5ක් වසා දමයි

කොරෝනා වෛරසය පැතිර යාම වැලැක්වීම සඳහා සෙවණගල දහතුනාමාර ප්‍රෙද්ශයේ ගම්මාන 5 ක් හුදකලා කළ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොවිඩ්-19 වෛරසය ආසාදනය වු බවට තහවුරු වු සෙවණගල දහතුනාමාර ප්‍රෙද්ශයේ නාවික සෙබළාගේ බිරිඳට හා ඥාති පුත්‍රෙයකුටද වෛරසය ආසාදනය වු බවට හඳුනා ගෙන ඇති අතර වෛරසය ආසාදිත නාවික සෙබළාගේ බිරිඳ තණමල්විල ප්‍රෙද්ශයේ පවත්වාගෙන ගොස් ඇති රූපලාවන්‍යාගාරයක් පසුගිය 21 වනදා විවෘතව තිබී ඇත.

එහි සේවය ලබා ගැනිම සඳහා කඹුරුපිටිය මුලික රෝහලේ හෙදියක් ඇතුළු ප්‍රදේශයේ තරුණියන් පිරිසක් පැමිණ තිබේ.

මේ හේතුවෙන් අදාළ හෙදිය සේවය කළ කඹුරුපිටිය මුලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය සම්පුර්ණයෙන්ම විෂබීජහරණය සිදු කර ඇති අතර එහි සේවය කළ 08 දෙනෙකු ස්වං නිරෝධායනයට ලක් කර ඇත.

lankatruth

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();