Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසාදිතයින් 596ක් දක්වා ඉහළට

තවත් ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට තුල සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 596ක් දක්වා ඉහළ ගොස් ඇතැති සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම , COVID 19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තතවත් රෝගීන් අට දෙනෙකු අද (28) රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව වෛරසය ආසාදනය වී සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 134ක්.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();