Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා ආසාදිතයින් අතර නාවික හමුදාවේ 53ක්

ඊයේ (26)  හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 53 දෙනෙකු වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
 
නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් පසවූ පස් දෙනෙකුත්, නාවික හමුදාවේ නිලධාරියෙක්,වැලිසර කදවුරේ නිලධාරියෙක්, ගුවන් හමුදාවේ නිලධාරියෙක්, නාවික හමුදාවේ පවුල්වල ආසාදනයට ලක්වූ තිදෙනෙක් ඇතුළු පස් දෙනෙක් ඇතුලු 63 දෙනෙක් ඊයේ දවස ඇතුලත වාර්තා වූ බව ඔහු පැවසීය.
 
ඒ අනූව මේ වන විට රට තුළ ආසාදිතයින් 365ක් සිටින බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();