කොරොනා ආසාධිතයින් 500 පනියි - පලමු 100 හදුනා ගැනීමට දින 57 - අවසන් 100ට දින දෙකයි.
26 පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 63 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 523 දක්වා ඉහල යයි.
මෙරට කොරෝනා ආසාදිතයන් අවසන් 100 වාර්තා වීමට ගත වූයේ දින දෙදකට මදක් වැඩි කාලයකි
පලමු 100 - දින 57 දෙවන 100 - දින19 තෙවන 100 - දින 08 හතරවන 100- දින 04 පස්වන 100 - දින 02
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments