Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අවසන් පැය 24 තුලදී කොරෝනා ආසාධිතයින් 30යි - 503ක් රෝහල් 08ක රදවයි - අද වාර්තාව මෙන්න

අද පෙරවරු 10.00 විට මෙරට රෝහල්වල කොරෝනා ආසාදිතයන් 503 දෙනෙකු ප‍්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

සැක සහිතව තවත් රෝගීන් 187 දෙනෙකු රෝහල් කිහිපයක රඳවා සිටියි.
මෙතෙක් ශ්‍රී ලංකාවෙන් තහවුරු කළ රෝගීන් 649 හමුවී ඇති අතර සුවපත් වූ රෝගීන් ප‍්‍රමාණය 139කි. මරණයට පත්වූ ප්‍රමාණය 07කි.

අවසන් පැය 24 තුලදී රෝගීන් 30 තහවුරු කර ඇති අතර 05 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

කොරෝනා ආසාදිතයන්ට මේ වන විට ප්‍රධාන රෝහල් අටක රඳවමින් ප‍්‍රතිකාර කරමින් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();