Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඔපෙක් සංවිධානය බොරතෙල් නිෂ්පාදනය සියයට 10කින් අඩු කරයි

ඔපෙක් සංවිධානය තම ගෝලීය බොරතෙල් නිෂ්පාදනය සියයට 10 කින් අඩු කිරීමට තීරණය කර තිබේ.
 
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ බොරතෙල් සඳහා වන ඉල්ලුම සීග්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ඔපෙක් සහ ඊට අනුබද්ධ නිෂ්පාදකයන් මෙම තීරණයට එළඹ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
එය මෙතෙක් එකඟ වූ විශාලතම බොරතෙල් නිෂ්පාදන කප්පාදුව බව සදහන් වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();