තවත් කොරෝනා ආසාධිතයෙකු මිය යයි - ශ‍්‍රී ලංකාවේ මරණ 03 දක්වා ඉහලට
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වී ප‍්‍රතිකාර ලැබූ තවත් ශ‍්‍රී ලාංකිකයෙකු මරණයට පත්ව ඇත.
මෙසේ මරණයට පත්වී ඇත්තේ 72 හැවිරිදි මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොළඹ ජාතික රෝහලේ දී ඔහු මෙසේ මරණයට පත්ව ඇත.
එය මෙරටින් වාර්තා වන තුන්වන කොරෝනා මරණයයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments