Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරියාවේ සුව වූවන්ගෙන් 02% යළි කොරෝනා

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ටද යළි කොරෝනා වෛරසය ආසාදනයවීමේ පුවතක් දකුණු කොරියාවෙන් අද (17) දිනයේද වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුවය ලැබූ රෝගීන් 7,829 දෙනෙකු මෙහිදී පරීක්‍ෂාවට ලක් කර ඇති බවයි. ඉන් 163 දෙනෙකු යළි කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි අනාවරණ වී ඇත.

කෙසේ වෙතත් දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ එය සියයට 2 යි දශම එකක අගයක් බවයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();