Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැඩි මිළට බඩු විකුණා මාට්ටු වී - එය වීඩියෝ කල මාධ්‍යවේදියා Kapruka එළියට දාපු හැටි මෙන්න [VIDEO]

වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය මිලට වඩා දෙගුණයක් වැඩි මිලට අත්‍යාවශ්‍ය භාණ්ඩ අන්තර්ජාලය හරහා අලෙවි කළ කප්රුක ආයතනය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව එම නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සමඟ ඊයේ  (25) කිරුළපන පිරි එම ආයතනය වටලණු ලැබුවා.



ඒ වන විටත් භාණ්ඩ 5000ක් පමණ අලෙවි කිරීමට සකස් තිබුණු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඒ.ඒ.ජසූර් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

එහිදී එය වාර්කා කිරිමට ගිය මාධ්‍යවේදීන්ට භාදා කරණු ලැබුවා පසුව  Kapruka ආයතනයෙන් මාධ්‍යවේදීන් ඉවත් කරු ලැබුවා. ඒ  අවස්තාවේ වීඩියෝව පහතින්


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();