Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා සැක ගැබිණිය රෝහලේදී දරු ප‍්‍රසූතිය කරයි

කොරෝනා වෛරසය ආසාදනය වී යයි සැක සහිත ගැබිනි කාන්තාවක් ඊයේ සිය දරු ප්‍රසූතිය සිදු කර ඇත.

බොරැල්ල කාසල් වීදිය කාන්තා රෝහලේදී මෙම දරු ප්‍රසූතිය සාර්ථකව සිදුකර තිබේ.
මව සහ බිලිදා සුවයෙන් පසුවෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();