අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සතොසෙන්
ඕනෑම හදිසි තත්වයකට මුහුණ දිය හැකි පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ තොග ප්‍රමාණයත් තරම් පවතින බව ලංකා සතොස සභාපති නූෂාඩ් පෙරේරා මහතා පවසයි.
ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments