Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ ස්ථාන කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (26) පස්වරු 1.00 සිට පැය 9 ක් කොළඹ පළාත් කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව කොළඹ – කොටුව (01), කොම්පඤ්ඤ වීදිය (02), කොල්ලුපිටිය(03), වැල්ලවත්ත(06), කුරුඳුවත්ත(07), බොරැල්ල(08), දෙමටගොඩ(09), මරදාන(10), පිටකොටුව(11), කොළඹ 12, කොළඹ 13 මෙලෙස ජල සැපයුම අත්හිටුවෙයි.

ජලසම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ කොළඹ 4 සහ 14 ට අඩු පීඩනයකින් ජලය සැපයෙන බවයි.

Facebook
Twitter

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();