කොරෝනා ආසාධනයෙන් පළමු ලාංකිකයා මිය යයි
කොරෝනා වෛරසයෙන් හේතුවෙන් මියගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයා ස්විට්සර්ලන්තයෙන් වාර්තා වන බවට විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
අදාල පුද්ගලයා 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් සඳහන් වනවා.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments