Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දිස්ත්‍රික්ක 5ක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 6.00 ට අවසන් විය.

එම දිස්ත්‍රික්ක සඳහා යළි අද පස්වරු 2.00 ට පොලිස් ඇඳිරි නීතිය පැනවේ.

ලබන සඳුදා (30) පෙරවරු 6.00 දක්වා එම දිස්ත්‍රික්කවලට පොලිස් ඇඳිරි නීතිය බලාත්මක වන අතර යළි එදිනම පස්වරු 2.00 පොලිස් ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();