Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා නිසා ලෝක වෙළඳ පොලේ තෙල් මිළ පහතට

මේ අතර කොරෝනා වෛරස් අර්බුදය හමුවේ ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල පහත බැස ඇත.

චීනය ඇතුළු රටවල ඉන්ධන ඉල්ලුම පහළ යෑම මෙයට හේතුවී ඇති බව වාර්තා වෙයි.

පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසු තෙල් බැරලයක අඩුම මිල (02) ඊයේ වාර්තා විය.

මෙම තත්ත්වය තුළ ඉන්ධන මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා තෙල් සැපයුම කපා හැරීමේ තීන්දුවක් ගැනීමට රුසියාව සහ ඔපෙක් රටවල් හදිසි සාකච්ඡාවක් කැඳවා තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();