
කථානායක කරූ ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම අද ( 23 ) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණද එය මේ වන විට හෙට 24 වැනිදා පස්වරු 1.30 දක්වා කල් දමා තිබේ.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස් කොමිසම, අල්ලස් කොමිෂන් සභාව සහ මැතිවරණ කොමිෂන් සභාව වැනි ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ වගකීම පැවරී ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව වෙතයි.
කථානායකවරයා මෙම සභාවේ සභාපති ධුරය දරන අතර, එහි සාමාජිකත්වය දරන සාමාජිකයන් දස දෙනා අතර අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා ප්‍රධාන වේ.
The post ව්‍යවස්ථාදායක සභා රැස්වීම දවසකින් කල් යයි appeared first on Lanka News Column.

0 Comments