Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වලපනේ නායයාමට හේතුවු ගල්කොරිය වැසිමේ තීරණයක්

වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ නායයාමට හේතු වු බව කියවෙන ගල්කොරියේ බලපත්‍රය අහොසි කිරිමට පියවර ගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි. 
 
අතුරුදහන් වු කලන පැතුම් සිසුවාගේ සිරුර සොයා දින තුනක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ නුවරඑලිය තුන්වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් අසිරු මෙහෙයුමක නිරත වු බවත් ලේකම්වරයා කියා සිටියේය.
 
වලපනේ මලපට්ටාව ගල්කොරියට නිකුත් කළ බලපත්‍රය අහොසි කරන ලෙස බලකරමින් වලපනේ ප්‍රදේශයේ මහ සංඝරත්නය, ප්‍රදේශවාසින් එක්ව ඊයේ (03) වලපනේ මහනුවර ප්‍රධාන මාර්ගයේ  කළ  සත්‍යග්‍රහයේ නිරත වු ජනතාව අමතමින් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පෙන්වා දුනී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();