Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සැහැල්ලු යතුරුපැදි සඳහා නීතිය තද වෙයි

සැහැල්ලු යතුරුපැදි ලියාපදිංචි කිරිම අනිවාර්ය කර තිබේ. එම යතුරුපැදි ධාවනය කිරීමේදී ආරක්ෂක හිස්වැසුම් පැලදීමද අනිවාර්ය කර ඇති බව පොලිසිය ප‍්‍රකාශ කරයි.
 
ඒ පිලිබදව රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන 27 වනදා ආරම්භ වේ. ඉන්පසුව උපදෙස් කඩකරන්නන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන බව පොලිස් රථවාහන අංශයේ සහකාර පොලිස් අධිකාරි කපිල අබේනායක මහතා පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();