Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සජිත් පිල රාත‍්‍රියේ රංජිත් මද්දුම බණ්ඩාරගේ නිවසේ රහස් සාකච්ඡාවක - එන සතියේ පෙරලියක්

එළඹෙන සතිය තුළ එජාප නායකත්වය සහ විපක්ෂ නායකත්වය සම්බන්ධයෙන් විසඳුමක් ලැබෙනු ඇති බව සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නිවසේදී එම පාර්ශ්වයේ මන්ත‍්‍රීවරුන් 40කට ආසන්න පිරිසක් ඊයේ රාත්‍රී සාකච්චා කර තිබේ.

පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාද ඒ සදහා එක්ව සිට ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();