පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා අභාවප්‍රාප්ත වෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධනයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වේ.
සිංගප්පුරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ඊයේ(03) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.
මිය යන විට මන්ත්‍රීවරයා 57වන වියේ පසු විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය අද(04) රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිතය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments