Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මන්ත්‍රීවරයා ඒ වන විට 57 වන වියේ පසුවිය.

2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වූ පසු මේ දක්වාම ඔහු නොවෙනස්ව රත්නපුර දිස්ත්‍රික්කයේ එම කදවුර වෙනුවෙන් ඉහළින්ම කටයුතු කල අයෙකි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();