ජනපති ඇමතීමෙන් පසු සභාව කැඳවීමට තීරණයක්
ජනවාරි 03 වැනිදා උදෑසන ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි.
අනතුරුව යළි එදින පස්වරු 01.00 ට සභාව කැඳවීමට පක්ෂ නායකයින් එකඟ වී තිබේ.
ඔවුන් මෙම තීරණයට එලඹ ඇත්තේ, අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ය.
කතානයකවරයගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පක්ෂ නායක රුස්වීම පැවැත්විය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments