Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිසමට කැඳවයි

සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට අද (04) මැතිවරණ කොමිසන් සභාව වෙත කැඳවා තිබේ.
 
විශේෂ සාකච්ඡාවක් සඳහා කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතයි.
 
එහිදී මැතිවරණ ප්‍රචාරක වියදම් සීමා කිරීම, ඇප මුදල් ප්‍රමාණය වැඩි කිරීම සහ මාධ්‍ය භාවිතාව වැනි කරුණුවලට අදාලව නව සංශෝධන සිදුකිරීම පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බව වාර්තාවේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();