Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආණ්ඩුවේ දෙවන කැබිනට් රැස්විම අද පස්වරුවේ

අමාත්‍ය මණ්ඩලය අද(04) පස්වරුවේ රැස්වීමට නියමිතය.
 
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පස්වරු 04.30 ට අමාත්‍ය මණ්ඩලය රැස්වීමට නියමිත බව අමාත්‍ය මණ්ඩල ලේකම් එස්.අමරසේකර මහතා සදහන් කළේය.
 
නව ආණ්ඩුව පත් වීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අමාත්‍ය මණ්ඩලය රැස්වන දෙවන අවස්ථාව මෙය වේ.මෙහිදී රජයේ නව වැඩපිළිවෙලට අදාල තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව වාර්තා වේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();