Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාඨලීගේ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට

2016 වසරේදී රාජගිරියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වන දිලුම් තුසිත කුමාර රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
 
ඒ ලබන 06 වනදා දක්වාය. ඔහු නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය හමුවට අද (24) ඉදිරිපත්ව තිබුනි.
 
ලබන 26 වනදා සැකකරුගෙන් බන්ධනාගාරය තුළදීම ප‍්‍රකාශයක් ලබාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයට අවස්ථාව සලසා දෙන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();