Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මට විරුද්ධ විවිධ චෝදනා ඇවිත් - ඊළගට මං වැලිකඩ - බදියුදීන්

ඉතාම දුරදීම තමන් අත්අඩංගුවට පත්වනු ඇති බව ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන්කර ඇත.

තම දේශපාලන ආධාරකරුවන් පිරිසක් සමඟ ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පවතින තත්වය මත එවන් දෙයක් සිදු වනු ඇතැයි කියමිනි.

තමනට විරුද්ධ විවිධ චෝදනා ගණනාවක් මේ වන විට එල්ල වී ඇති නිසා ඒ මත තමන් අත්අඩංගුවට ගනු ඇති බවද සදහන් කර ඇති ඔහු එසේ වුවහොත් මන්නාරමේ දේශපාලන කටයුතු පවත්වාගෙන යා යුතු ආකාරය මෙන්ම මහ මැතිවරනයේදී කටයුතු කල යුතු ආකාරය ගැනද දන්වා ඇත.

මේ අතර හිටපු ඇමති බදියුදීන් ගේ සොහොයුරා වත්මන් ආණ්ඩුවේ කිහිප දෙනෙක්ටම අමතා ඉතා බැගෑපත් වී ඇත්තේ තමාට සහ තම සහෝදරයාට හිරිහැර නොකරන ලෙසටයි.

හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව මේ වන විට පැමිණිලි රාශියක් පොලිසිය වෙත ලැබී ඇත

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();