Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇෆ්ගන් ජනාධිපතිවරණයෙන් වත්මන් ජනපතිට ජය

ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති අෂ්රෆ් ගානි ජයගෙන තිබේ. ඔහුට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව, සියයට 50.64කි.
 
මේ අනුව  අෂ්රෆ් ගානි දෙවැනි ධුර කාලය සදහා තේරී පත්වන ඇතැයි මූළික මැතිවරණ ප්‍රතිළුල පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
ඉකුත් සැප්තැම්බර් මස 28වනදා ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණය පැවැත්වුනි. මූලික ප්‍රතිළුල ප්‍රමාද කෙරුනේ අක්‍රමිකතා හා දූෂණ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා හේතුවෙනි. 
 
වත්මන් ජනාධිපති ගානිගේ ප්‍රතිවාදියා වූ ආචාර්ය අබ්දුල්ලා අබ්දුල්ලා ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව සියයට 40කට ආසන්නය. කෙසේ වෙතත් ඔහු අදාළ ප්‍රතිළුල ප්‍රතික්ෂේප කර තිබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();