Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන්න රු. ලක්ෂ 170ක්

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය රුපියල් ලක්ෂ  170ක පමණ මුදලක් වෙන් කර අදාළ අංශ වෙත යොමු කර ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(23) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. 
 
ලංකාව පුරා ඇති ආපදා තත්ත්වය පිළිබඳව රජය විසින් විශේෂ අවධානය යොමුව ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ වන විට ආපදා තත්ත්වය ඇති ප්‍රදේශවලට ගමන් කර ඇති බවත් අමත්‍යවරයා පැවසීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();