Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අද සිට අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අඩු කෙරේ

අද (23) සිට කි‍්‍රයාත්මක වන පරිදි දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් ගාස්තු අඩු කෙරේ. ඒ, එළඹෙන උත්සව සමය සැලකිල්ලට ගනිමින්ය.
 
ඒ අනුව මාතර සිට මීගමුව දක්වාත් ගාල්ල සිට මීගමුව දක්වාත් ධාවනය වන බස්රථවල ගාස්තු මෙලෙස අඩු කරන බව මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.
 
එහිදී මීගමුව සිට මාතර දක්වා නව ගාස්තුව රුපියල් හත්සියක් දක්වා අඩුවේ. මීට පෙර එම ගාස්තුව රුපියල් 720කි. මීගමුව සිට ගාල්ල දක්වා රුපියල් 630 ක් වන බස්ගාස්තුව රුපියල් 600 ක් දක්වා අද සිට අඩුවනු ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();