දේවස්ථානයක සිදුවු වෙඩි තැබීමකින් 14ක් ජීවිතක්‍ෂයට
බටහිර අප්‍රිකානු රටක්වන බර්කිනා ෆාසෝහි දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
ඉරිදා දිනයක් වූ ඊයේ (01) දිනයේ නැගෙනහිර හන්ටුකුරාහි දේවස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
නාදුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් සිදුකළ මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
තවත් විශාල පිරිසක් මෙහිදී තුවාල ලබා ඇත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments