Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩෙංගු සීග‍්‍රයෙන් ව්‍යප්ත වන කොට්ඨාස 05ක් නම් කරයි

ඩෙංගු රෝගය සීග‍්‍රයෙන් ව්‍යප්ත වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස පහක් නම්කර තිබේ.
 
වත්තල, මිගමුව, ගොතටුව, කෝපායි සහ කොලොන්නාව ඊට ඇතුලත් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කළේය.
 
නගර සභා බල ප‍්‍රදේශවලද ඩෙංගු ව්‍යප්තිය ඉහල ගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි.
 
එම සියලු ප‍්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මදුරු මර්දන වැඩසටහනක් ද ක‍්‍රියාත්මකය. වසරේ මේ දක්වා කාලයේදී වාර්තාවී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අනුදහසකි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();