PSD අංගනයේ ගින්නක් - යතුරු පැදි 47ක් විනාශයි
ජනාධිපති ආරක්ෂක අංශයට අයත් වාහන අංගනයේ ඊයේ රාත්‍රී ඇතිවූ ගින්නෙන් ත්‍රිරෝද රථයක් හා යතුරු පැදි 47 ක් විනාශ වී තිබේ.
ඊයේ රාත්‍රී 10 ට පමණ ගින්න හටගෙන තිබිණ.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගිනි නිවිම් රථ 4 ක් නිලධාරින් 20 දෙනෙකු යොදා ඊයේ රාත්‍රියේම ගින්න මැඩපැවැත්වූ බවයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments