Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අද පෙ.ව 11.30ට පාර්ලිමේන්තුව කැඳවයි

පාර්ලිමේන්තුවේ 16 වැනි ස්ථාවර නියෝගය ප්‍රකාරව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පරිදිය.

අද පෙරවරු පෙරවරු 11.30 ට පාර්ලිමේන්තු රැස්වීම කැඳවා ඇති අතර ඊට සහභාගී වන ලෙස කතානායකවරයා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිියි..

මේ අතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නිල් ඉද්දවල පැවසුවේ, ක්‍රීඩාව සම්බන්ධයෙන් වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපිත් කිරිමට නියමිත බවයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();