Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොරොන්දු වලට පමණක් සීමාවූ නායකයෙක් සිමා නොවිය යුතුයි : අනුර කුමාර දිසානායක

මැතිවරණවලදී ලබාදෙන පොරොන්දු ඉටුකරන ආණ්ඩුවක් රටට අවශ්‍ය බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ පොරොන්දුවලට පමණක් සීමා නොවී වැඩපිළිවෙළක් ඇති නායකයෙකු රටට අවශ්‍ය බවයි. 
ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ අලුත්කඬේ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ පැවැති ජනරැළියකට එක්වෙමින්.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();