මංගලගේ කප්පම් සිද්ධියක් ගැන, සිංහලේ සංවිධානය හෙළිදරව්වකට සැරසේ..!
මහා පරිමාණ කප්පම්කරුවන් යොදා ගනිමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර සුරාබදු දෙපාර්තමේන්තුවෙන් කප්පම් ලබා ගත් ආකාරය පිළිබදව තවත් දින කිහිපයකින් හෙළිදරව් කරන බව සිංහලේ ජාතික සංවිධානය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments