Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වීඩියෝ ගතකිරීමට සූදානම්.

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ 70 වන වගන්තියේ  ප්‍රතිපාදන අනුව   ජනාධිපති මැතිවරණයට අදාල  සියලු  ප්‍රචාරන කටයුතු ඊයේ   මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් වන බවත් මෙම නීති උල්ලංඝනය කර  ප්‍රචාරණ කටයුතු වල නිරත වන පිරිස්   වීඩියෝ කර  ඔවුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර  පැවසයි.

The post වීඩියෝ ගතකිරීමට සූදානම්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();