අධිවේගී බස් ගාස්තු පහළට
අධිවේගී බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත උපදෙස් දී තිබේ.
ඒ අනුව රුපියල් 10-20ත් අතර ගණනකින් අධිවේගී බස් ගාස්තු අඩුවීමට නියමිතය.
මගී ජනතාව වෙත සහනයක් ලබාදීමේ අරමුණින් මෙම බස් ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments