ශ්‍රි ලංකාවේ 07 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ.
රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 12845ක දී ඡන්ද විමසීම අද පස්වරු 5.00 දක්වා සිදුවේ.
මෙවර ඡන්ද දායකයින් එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙහස් අනූ හය දෙනෙකු ඡන්දය ලබා දීම සඳහා සුදුසුකම් ලබා සිටියි.
The post ඡන්ද විමසීම ආරම්භවේ . appeared first on Lanka News Column.
0 Comments