Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනාධිපති සමාව ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් වහලය උඩට..

මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් සිව් දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වේ. 

රෝයල් පාක් ඝාතන සිද්ධියේ වැරදිකරුට ජනාධිපති සමාව ලබාදීමට විරෝධය පල කරමින් ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වන බව වාර්තා වන්නේය. 
ඔවුන් පවසන්නේ රෝයල් පාක් ඝාතන සිද්ධියේ වැරදිකරුට ජනාධිපති දුන්නේනම් තමන්ට ද ජනාධිපති සමාව හිමිවිය යුතු බවයි. 

පසුගිය 11 වනදා සිට මෙම රැදවියන් විරෝධතාවයේ නිරතව සිටින බව බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ මහතා පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();