Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජිතගෙ හිස ගිනි අරන් - බිරිද කියයි.ඇමරිකාවට පැන යන්න සියල්ල සූදානම්..බිරිදගේ හඬපටය මෙන්න..

මේ දිනවල ඇමති රාජිත සේනාරත්න මහතාගේ හිස ගිනිගෙක සිටින බව ඔහුගේ බිරිද වන සුජාතා සේනාරත්න මහත්මිය තමන් සමඟ පැවසුවේ යැයි කපිතාන් උදය දිසානායක මහතා සදහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ මාතර කඹුරුපිටිය සම සංවිධායකවරයාද වන ඒ මහතා ඒ බව තහවුරු කරන හඬ පටද ඉදිරිපත් කරමින් මේ බව කියා සිටියේය.
පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ රාජිත දේනාරත්න මහතට විරුද්දව පැමිණිල්ලක් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පල කලේය.
රාජිත සේනාරත්න මහතා පවුල පිටින්ම ජනාධිපතිවරණයෙන් පසු ඇමරිකාව බලා පලා යාමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
තමන් සතුව රාජිත සේනාරත්න මහතා විසින් සිදුකරන ලද විවිධ අකටයුතුකම් නීතිවිරෝධී කටයුතු පිළිබඳ හඬපට ඇති බවත් ඒවා අද රහස් පොලිසිය බාර දුන් බවත් ඔහු පැවසුවේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();