Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඡන්ද දායකයන් ප‍්‍රවාහනය කල බස් රියකට වෙඩි තබයි.

ඡන්දදායකයන් පිරිසක් පුත්තලමේ සිට සිලාවතුර ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටි බස් රථයකට කිසියම් පිරිසක් විසින් ගල්ගසා වෙඩි තබා ඇතැයි වාර්තා වෙයි. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ලංගම බස් රථයකට වන අතර මේ සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. සිදුවීමෙන් කිසිවෙකුට අනතුරක් සිදුව නැත.

The post ඡන්ද දායකයන් ප‍්‍රවාහනය කල බස් රියකට වෙඩි තබයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();