Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඡන්ද ප්‍රතිඵල ෆේස්බුක් හා යුටියුබ් වලින්.

Image result for election results 2019"ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මුහුණු පොතේ සහ යූ- ටියුබ් හි ඵල කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (16) පස්වරු 6 සිට නිල ඡන්ද ප්‍රතිඵල සජීවී විකාශය ආරම්භ කරන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
The post ඡන්ද ප්‍රතිඵල ෆේස්බුක් හා යුටියුබ් වලින්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();