Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අංශභාගයේ වගවිභාග-භෞත් චිකිත්සක ප්‍රතිකාර ග්‍රන්ථය දොරට වැඩුම

එක්සත් රාජධානියේ දකුණු වේල්ස්හි කුම් ටාෆ් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මණ්ඩලයේ සේවයේ නියුතු වරලත් භෞත චිකිත්සක මධාරා සරසි ද සිල්වා මහත්මිය විසින් රචිත අංශභාගයේ වගවිභාග-භෞත් චිකිත්සක ප්‍රතිකාර ග්‍රන්ථය දොරට වැඩුම මහවැලි කේන්ද්‍රෙය්දී පසුගියදා සිදු කෙරිණි. මස්තිෂ්ක ආඝාතය, එය කළමනාකරණය සහ ඊට අවශ්‍ය භෞත චිකිත්සක ප්‍රතිකාර යන අංශවල එකතුවක් ලෙස සිංහලෙන් ප්‍රකාශිත පළමු ග්‍රන්ථය මෙය වේ. එහිදි ග්‍රන්ථයේ මුල් පිටපතක් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තිස්ස විජේරත්න මහතාට ප්‍රදානය කළ අවස්ථාව. මෙහි මුල් පිටපත කතුවරියගේ මෑණියන් වන ඩී.ජී.විරකෝන් මහත්මියට ප්‍රදානය කෙරිණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();