Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ජනපතිගෙ ඇගයීමට

සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම උදෙසා, වැඩ කරන රටක් ගොඩනැගීමේ කාර්යයට ඉදිරියේදීත් සහාය ලබාදෙන්නැයි, , ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

රටක් වශයෙන් ලද ජයග්‍රහණයට ඔවුන් ලබාදුන් දායකත්වය ද ජනාධිපතිතුමා ඇගයීමට ලක්කර තිබේ.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ, ජයග්‍රහණය උදෙසා සෘජුව සහ වක්‍රව කැප වී ක්‍රියාකළ සමාජ ජාල ක්‍රියාකාරීන්ට සිය ස්තුතිය පුද කරන බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();