Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සියලු යුද හමුදා කාර්යාල තුළ රාජ්‍ය සහ හමුදා ලාංඡනය පමණයි

යුද හමුදා කාර්යාල තුළ ප්‍රදර්ශනය කළ හැක්කේ, රාජ්‍ය සහ හමුදා ලාංජනය පමණක් බව, යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
 
ඒ අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිකුත් කළ නියෝගයකට අනූවයි. ජනාධිපතිතුමාගේ නියේගයකට අනූව දිවයින පුරා විසිරී සිටින සියලුම යුද හමුදා ආයතන තුළ වෙනත් ඡායාරූප වෙනුවට රාජ්‍ය ලාංජනය සහ යුද හමුදා ලාංජනය පමණක් ප්‍රදර්ශනය කර තබන ලෙස දැනුම් දී තිබේ.
 
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ පළමු ආයතන අතර යුද හමුදාව ප්‍රමුඛත්වයක් ගෙන තිබීම විශේෂත්වයකි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();