Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමැති ප්‍රසන්නගේ රියේ බවුසරයක් හැපෙයි

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක සහ සිවිල් ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ගමන්ගත් රථය කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ දී ඊයේ (24) අලුයම අනතුරකට ලක්ව ඇත.

ඇමැතිවරයා ගමන්ගත් රිය කටුනායක පිටවීමේ දොරටුව අසළ නවතා තිබිය දී පසුපසින් පැමිණි බවුසරයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් කිසවකුටත් තුවාල සිදුව නැත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();